විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කරයි Posted on: November 4, 2020 9:01 pm No Comments Post Views: 244නොවැම්බර් 07 වන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කර තිබේ.කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ගත යුතු ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද හමුදාව නිවේදනය කරයි.