News

වැලිකඩින් තවත් කොරෝනා ආසාදිතයෙක්

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇත.

බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවල නිරතව සිටින රැඳවියෙකුට මෙරට කොරෝනා ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

හේමන්ත ලියනපතිරණ