brand logo
logo

වැලිකඩින් තවත් කොරෝනා ආසාදිතයෙක්

10 July 2020

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇත. බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවල නිරතව සිටින රැඳවියෙකුට මෙරට කොරෝනා ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. හේමන්ත ලියනපතිරණ
 

More News..