brand logo

වයිරස් උණ ගැන බය හිතෙන හෙළිදරව්වක්

21 June 2022

සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පිළිපදින්න

වයිරස් උණ වැළදී සුව වූ දරුවන් අතර ළමා හතිය වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි. කොවිඩ් පැවතිය කාලයේ අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පිළිපැදිය හැකි නම් වයිරස් රෝගයන් බොහෝමයක් වළක්වා ගත හැකි යැයි ද හෙතෙම පෙන්වාදේ. •ශ්‍රියානි විජේසිංහ
 

More News..