වට්සැප් අලුත් වෙයි
15 October 2021
වට්සැප් අලුත් වෙයි
15 October 2021
වට්සැප් Backups වලට විශේෂ ආරක්ෂාවක්
Android සහ iOS යන දුරකථන දෙකෙහිම WhatsApp Cloud Backups සඳහා නවතම End-to-end Encrypted ක්රමය හඳුන්වා දී තිබේ. පසුගිය වසර පහ තුළ ද වට්සැප් විසින්ම මෙය Default සංකේතගත කර තිබුණි. කෙසේ වෙතත් ඔබගේ Backups සඳහා ඔබට End-to-end Encrypted සංකේතනය ක්රියාත්මක කළ හැකි වේ.
මෙය පාරිභෝගිකයා විසින් සකස් කර ගත යුතු බව වට්සැප් හිමිකරු වන මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව එය සිදු කරන ආකාරය වන්නේ Settings > Chats > Chat Backup > End-to-end Encrypted Backup ලෙසයි.
මෙහිදී ඔබ කැමති මුරපදයක් හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64ක සංකේතාංකන මුර පදයක් භාවිතා කිරීමට සිදුවේ.

