brand logo

වට්ස්ඇප් අලුත් වෙයි

14 May 2022

වට්ස්ඇප් එකට අලුතෙන්ම එකතු වුණු දේවල් මෙන්න

ලොව ජනප්‍රිය සමාජ ජාල මෘදුකාංග යෙදවුමක් ලෙස වට්ස්ඇප් හඳුන්වා දිය හැක. මෙය ෆේස්බුක් නිර්මාතෘ මාක් ගේ මෙටා සමාගම යටතේ පවත්වාගෙන යනු ලබයි. ළඟදීම අලුත් වූ යාවත්කාලීන කිරීම ඔස්සේ මෙවර විශේෂ වෙනස්කම් රැසක් වට්ස්ඇප් මෘදුකාංගය තුළ සිදුවී තිබේ. ඔබගේ වට්ස්ඇප් ගිණුම යාවත්කාලීන කිරීම ඔස්සේ පහත ෆීචර්ස් ලබා ගත හැක.
  • අවශ්‍ය කන්ටැක්ට් නම්බර් සදහා පමණක් ලාස්ට් සීන් ඉවත් කිරීමේ හැකියාව
  • එවන ලද මැසේජ් එකකට රියැක්ට් කිරිමේ හැකියාව
  • වට්සැප් ගෲප් කෝල් එකකට 30කට වැඩි පිරිසකට සම්බන්ධ කළ හැකි වීම.
 

More News..