ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32වන තරගය මේ වන විට ලෝඩ්ස් පිටියේදී ආරම්භ වී තිබේ.

ඒ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයොන් මෝර්ගන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝඩ්ස් පිටියේ මේ වන විට පන්දුවට පහරදෙමින් සිටී.