ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව නවසීලන්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.