නවතම ප්‍රවෘත්ති

ලෝක්ඩවුන් එක තව සතියක් දික් වෙයි (වීඩියෝ)

ඇදිරිය ගැන ඇමැති කෙහෙලිය කියන කතාව මෙන්න

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන 13 වැනිදා අළුයම 4.00 දක්වා යළි දීර්ඝ කර තිබේ.

ජනාධිපති ප්‍රකාශකවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

ඒ බව තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා තැබූ ට්විටර් පණිවුඩය පහතින්…

ඒ බව තහවුරු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින්.