ලෝක්ඩවුන් එක තව සතියක් දික් වෙයි (වීඩියෝ)
03 September 2021
ලෝක්ඩවුන් එක තව සතියක් දික් වෙයි (වීඩියෝ)
03 September 2021
ඇදිරිය ගැන ඇමැති කෙහෙලිය කියන කතාව මෙන්න
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන 13 වැනිදා අළුයම 4.00 දක්වා යළි දීර්ඝ කර තිබේ. ජනාධිපති ප්‍රකාශකවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. ඒ බව තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා තැබූ ට්විටර් පණිවුඩය පහතින්...
