ලෙඩ වෙන බව කලින් කී ගුරුවරිය සිසුන්ට පාසල් එන්න එපා කියයි
25 February 2020
ලෙඩ වෙන බව කලින් කී ගුරුවරිය සිසුන්ට පාසල් එන්න එපා කියයි
25 February 2020
ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් හෙට අසනීප නිවාඩු වාර්තා කිරිමට තීරණය කර තිඛේ.
ඉල්ලීම් 6 ක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේ.
සිය වෘත්තිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමටයි ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර ඇත්තේ.
මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හෙට පාසල් නොයෙන ලෙස සිය පංතියේ සිසුන්ට දැනුම් දී ඇති බව දැනගන්නට ලැබිණි.
https://youtu.be/d4Uy32qIJXo