brand logo

ලංකා බැංකුවේ ශාඛාවන් 49ක් වහයි

22 October 2020

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත. ඒ අනුව අදාළ ශාඛා 49ය ගණුදෙනු සදහා විවෘත නොවනු ඇති. ගනුදෙනු සදහා ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. - සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙලෙස අද දින වසා තැබෙන ශාඛාවන් පහතින් වේ....
 

More News..