ලංකාවේ මීළගට එන කොවිඩ් රැල්ල ගැන කියන වෙබ් අඩවිය
13 October 2021
ලංකාවේ මීළගට එන කොවිඩ් රැල්ල ගැන කියන වෙබ් අඩවිය
13 October 2021
ඉදිරි දවස් 10දි කොවිඩ් වෛරසයේ තත්ත්වය මෙන්න

ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් මෙය නිර්මාණය කර තිබේ. මෙම පුනරාකථන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාවට අමතරව, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය, ඉතාලිය, ජපානය, සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්තද යොදා ගෙන ඇත.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර ඇත.
කොවිඩ් වෛරසයේ අනාගතය මෙතනින් බලන්න
