brand logo

රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා මාට්ටු

15 September 2021

රෝහලේ බෝම්බය තැබූ හේතුව හෙළිවෙයි

නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ රෝහලක වැසිකිලියක් තුළ තිබී ඊයේ (14) සොයාගත් අත්බෝම්බය එහි තබා ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව එම අත්බෝම්බය එහි තබා ඇත්තේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් බව පොලීසිය පවසයි. අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
 

More News..