News

රෝහලෙන් පැනගිය අසාදිතයා සොයාගෙන

කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට සොයාගෙන තිබේ.

ඒ බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටිය දී යි.

ආසාදිතයා 26 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.