අතන මෙතන

රෝමේෂ් දකිනකොට නිරෝශා ඔරවන හේතුව…

රෝමේෂ් සුගතපාලත් නිරෝශා තලගලත් කියන්නෙ ලංකාවේ ජනප්‍රිය දෙන්නෙක් කියලා දන්නවනෙ. ඒ දෙන්නා ක්ෂේත්‍රෙය් ඉන්න හිතවතුන් දෙදෙනෙක්. හැබැයි ආරංචි වෙන විදියට නිරෝශා රොමේෂ් දැක්කම ඔරවනවලු. ඉතින් මෙහෙම කරන හෙතුව අපි හොයලා බැලුවා.

නිරෝශා කියන්නෙ ප්‍රසංග වෙදිකාවට නැතිවම බැරි නර්තන ශිල්පිනියක්. ඉතින් රොමේෂ් වේදිකාවෙ ගීත ගායනා කරද්දි නිරෝෂා යම් යම්අ වස්තාවල නර්තනයේ යෙදිලා තියෙනවා. සමහර වෙලාවට රොමේෂ් ගීතය ඉතාම සෙමින් ගායනා කරනවලු ඒ වගේම ආයෙත් නොසීතූ වෙලාවක වේගවත් රිද්මයකින් ගීතය ගායනා කරන්වලු. මේ වෙලාවට නර්තනශිල්පිනියන් යම් අපහසුතාවයකට ලක්වෙනවා කියලා තමයි නිරෝශා කියන්නෙ.

කොහොම උනත් සිනහාවෙන් තමයි නිරෝශා මේක කියන්නෙ. ප්‍රසංගවෙදිකාවෙත් සහෝදර ශිල්පින්ට විහිලුවක් කරන එකත් වරදක් නැහැ ඉතින්.