brand logoaward badge

රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස පත් කෙරේ

07 August 2019

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරුවෙකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන රුමේෂ් රත්නායක පත්කර තිබේ.
 

More News..