News

රිෂාඩ් සී අයි ඩීය හමුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.

ඒ පාස්කු- ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි.