රිෂාඩ්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒ්මට විපක්ෂය සූදානම් Posted on: July 31, 2019 12:54 pm No Comments Post Views: 180රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසීය.