brand logoaward badge

රාජිතගේ සුදුවෑන් රියදුරන් දෙදෙනා යලි රිමාන්ඩ්

27 December 2019

සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අදහස් පල කළ එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අදාළ සැකකරුවන් අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
 

More News..