රාජ්‍ය සේවයේ පුහුණුවට එන උපාධිධාරින්ට නව පත්වීම්
29 February 2020
රාජ්‍ය සේවයේ පුහුණුවට එන උපාධිධාරින්ට නව පත්වීම්
29 February 2020
රැකියා විරහිත උපාධිධාරින් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනිමට අදාල පත්වීම් ලිපි යොමු කිරිමට පියවර ගෙන තිඛේ.
රාජ්‍ය පරිපාලන / ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ අදාල පත්වීම් ලිපි තැපෑලය යොමු කර ඇති බවයි.
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා උපාධිධාරීන් 40000 ක් පමණ අයදුම් කර තිබුණා.
කෙසේවෙතත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබු සංඛ්‍යාව 50000 ක්වනවා.
මෙලෙස පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන් අතරින් සියයට 80 ක් පමණ පාසල් සඳහා අනුයුක්ත කිරිමට අපේක්ෂා කර ඇත. මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කර තිඛේ.