රාජ්ය සේවකයින්ට නිවාස ණය සඳහා පොළිය උපරිම 7.5%ක් දක්වා අඩු කෙරේ
රාජ්ය සේවකයින් සදහා බැංකු මගින් ලබාදෙන නිවාස දේපළ ණය සදහා උපරිම පොළිය 7.5%ක් දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.
රාජ්ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්රදේශවලටම ලබාදීමට යෝජනා කරනවා.
රාජ්ය සේවකයින් සදහා සූර්ය කෝෂ ලබාදීමට ණය යෝජනා ක්රමයක්.