brand logoaward badge

රාජගිරියේ වගුරු බිමක ගින්නක්

25 February 2020

රාජගිරිය බුත්ගමුව පෙරේරා මාවතේ පිහිටි වගුරු බිමක ගින්නක් හටගෙන තිඛේ. ගින්න පාලනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඛෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද එක් කිරිමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවිම් එකකයේ රථ කිහිපයක් ද ගින්න නිවීමට එක්ව තිඛේ.
 

More News..