brand logo

රාජකාරියේ සිටි සැරයන් අතුරුදන් වෙලා

31 October 2020

රත්නපුර සිරිමාපුර පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු අතුරුදන්ව තිබේ. කුරුණෑගල කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ඊයේ (30) උදෑසන සිට අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි. එම පොලිස් සැරයන්වරයා සතුව තිබූ පිස්තෝලය සහ උණ්ඩ 10 ද ඔහු රැගෙන ගොස් ඇති අතර
 

More News..