රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවදානාත්මක නිවේදනය
06 June 2020
රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවදානාත්මක නිවේදනය
06 June 2020
කොළඹ සිට පුත්තලම,මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි