රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක - කරූගෙන් ට්විටර් පණිවුඩයක්
27 November 2019
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක - කරූගෙන් ට්විටර් පණිවුඩයක්
27 November 2019
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කරයි.
කථානයකවරයා මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
https://twitter.com/KaruOnline/status/1199503858696896513