රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි
13 October 2020
රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි
13 October 2020
අද දින (13) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (12 වැනිදා) සාක්ෂි දෙනු ලැබුවා.