brand logo
logo

රනිල් නැවතත් අගමැති ධූරයේ දිව්රුම් දෙයි

15 December 2018

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට(16) දිව්රුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ ය. පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිව්රුම් දෙන බව ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දෙනු ලබන්නේ පස්වැනි වතාවටයි. නව කැබිනට් මණ්ඩලය ඉරිදා සවස හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.
 

More News..