brand logo
logo

රනිල් ඌටි ගිහින්

24 December 2019

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ පෞද්ගලික සංචාරක නිරත වෙමින් සිටී. පසුගිය 22 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය වික්‍රමසිංහ මහතා මේ දිනවල තමිල්නාඩු ප්‍රාන්තයට අයත් ශීතල කාලගුණික ප්‍රදේශයක් වන ඌටි ප්‍රදේශයේ විවේක සුවයෙන් කාලය ගත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා උද්‍යාන වල සහ පැරණි නටඹුන් නරඹමින් කාලය ගත කරමින් සිටී.
 

More News..