brand logo
logo

රන්ජන් රාමනායක සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් - සුසිල් පේ‍්‍රමජයන්ත

19 February 2019

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කරයි. රටේත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා වෙනුවට ඇතැම් ඇමතිවරුන්ගේ සුබ සිදධිය වෙනුවෙන් පමණක් තීන්දු තීරණ ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවකදිය.
 

More News..