brand logo

රජයේ වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

22 August 2019

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය නිලධාරී ස්ථාන මාරුවීම් නිසි පරිදි ලබානොදීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව ඇත. එම  වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 දක්වාක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදු කරන බවත් මාතෘ සහ ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
 

More News..