රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව Posted on: October 27, 2018 7:59 pm No Comments Post Views: 797ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර ඇත.