brand logo
logo

රජයේ ආයුර්වේද වෛද්‍යවරු බොරැල්ලේ විරෝධතාවක

30 September 2019

වැටුප් විෂමතා ගැටළුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරතව ඇත. ඔවුන් බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
 

More News..