brand logo
logo

රංජන්ගේ දුරකථන හඬ පට 19 ක් මන්ත්‍රීවරුන් අතට

18 February 2020

මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන හඬ පට වලින් 19ක් සංස්කරණය කර මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව කතානායකවරයා කියයි. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් කතානායකවරවා මේ බව පැවසීය
 

More News..