brand logoaward badge

රංගන ශිල්පී රයන් ලබන 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

25 April 2019

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
 

More News..