යොහානි යළි දිවයිනට
13 October 2021
යොහානි යළි දිවයිනට
13 October 2021
කටුනායක දී යොහානිට උණුසුම් පිළිගැනීමක්
“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඉන්දියානු සංචාරයෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය. ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමි වු බව වාර්තා වේ.




