brand logoaward badge

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලිපනී

27 November 2019

කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න....
 

More News..