යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ශ්‍රීලනිපය ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි
06 June 2019
යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ශ්‍රීලනිපය ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි
06 June 2019
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.