brand logoaward badge

යටිනුවර විදියේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී

08 January 2019

මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යවා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බවත් පොලිසිය සඳහන් කරයි. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

More News..