brand logo
logo

මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

03 August 2019

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෛත්‍රී ගුණරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට භාර දී තිබේ.
 

More News..