මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ මොහොතේ සිට නොවැම්බර් මස 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිට විය නොහැකි බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.