brand logoaward badge

මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කරයි

11 November 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ මොහොතේ සිට නොවැම්බර් මස 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිට විය නොහැකි බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.
 

More News..