News

මෙරට සිටින සියලු විදේශිකයන්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කෙරේ

මෙරට සිටින සියලු විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම සියලුම වීසා මැයි මස 12 වන දක්වා දීර්ඝ කර ඇත.