brand logo

මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 20 දක්වා අඩුවෙයි

15 October 2021

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13449ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 20ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,449ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..