brand logoaward badge

මෙරට තවත් 272දෙනෙකුට කොරෝනා

03 November 2020

මෙරටි තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 272දෙනෙකු හදුනාගෙන තිබේ. මොවුන්ගෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, අනෙකුත් 269දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනාගෙන ඇත.
 

More News..