ගොසිප්

මෙරට තවත් රංගන ශිල්පීන් දෙන්නෙක්ට කොවිඩ්

මෙරට තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට සහ සංගීත් ප්‍රභූට මෙසේ කොවිඩ් වැළඳී ඇති බව ඊයේ(21) තහවුරු වී ඇත.

ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් දක්වමින් මේ බව දැනුම් දි ඇත.