brand logoaward badge

මෙරට තවත් රංගන ශිල්පීන් දෙන්නෙක්ට කොවිඩ්

23 February 2021

මෙරට තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට සහ සංගීත් ප්‍රභූට මෙසේ කොවිඩ් වැළඳී ඇති බව ඊයේ(21) තහවුරු වී ඇත. ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් දක්වමින් මේ බව දැනුම් දි ඇත.      
 

More News..