News

මෙරට තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වෙයි

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.