News

Update:මෙරට කොරෝනා ආසාදිතයින් 1486 ඉක්මවයි

Update:තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථායේ සිටි පිරිසක් බව වාර්තා වේ.

—————————————————————————–

මෙරට කොරෝනා ආසාදිතයින් 1471 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 02 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.