Update:මෙරට කොරෝනා ආසාදිතයින් 1486 ඉක්මවයි
28 May 2020
Update:මෙරට කොරෝනා ආසාදිතයින් 1486 ඉක්මවයි
28 May 2020
Update:තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථායේ සිටි පිරිසක් බව වාර්තා වේ.
-----------------------------------------------------------------------------
මෙරට කොරෝනා ආසාදිතයින් 1471 ඉක්මවයි
තවත් කොරෝනා ආසාදිතයින් 02 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.