News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ‍කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළ ගොස් ඇත.