News

Update:මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1085 දක්වා ඉහළට

Update: තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද(23) සවස 5.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

…………………………………………………………………………………………………………………

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1078 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද(23) සවස 4.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.