brand logo

මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ

23 June 2022

මෝටර් රථ 5ක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත. එහිදී Mercedes Benz Maybach, Audi A1, Fiat car වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන තිබේ. අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන ඇත. මෙලෙස රේගු භාරයට ගනු ලැබූ මෝටර්රථවල ඡායාරූප පහතින්.
 

More News..